බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් රණවිරු සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂක ලෙස රාජකාරී අරඹයි.
රණවිරු සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව රාජකාරියේ නියුතු බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන් මහතා පත් කර ඇත.
නව අධ්‍යක්ෂක තුමන් රණවිරු සේවා අධිකාරියේ නව අධ්යක්ෂ ධූරයේ වැඩ ඇරඹීම ඉතා චාම් අයුරින් 2023 ජූලි මස 27 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදුකරන ලදී.