මරදංකඩවල රණවිරු නිවසකටම ගොස් සුවදුක් සොයා බලයි
මරදන්කඩවල පූර්ණ ආබාධිත විශ්‍රාමික රණවිරු ඉලන්ගසිංහ මහතාගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් සොයා බැලීමට අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී නෙළුම් කුමාරි මහත්මිය පසුගිය දා කටයුතු කරන ලදී.
මෙහි දී ඉලන්ගසිංහ රණවිරුවා වෙත රණවිරු සේවා අධිකාරිය මගින් ලබා දී ඇති විද්‍යුත් ආරෝපිත යතුරුපැදිය හා සබැඳි ගැටළු නිරීක්ෂණය සිදු කරන ලදී.