මාදම්පේ රණවිරුවකුගේ සුවදුක් විමසයි
මාදම්පේ රණවිරු සංසදයට අයත් රණක්ෂිතයට පත් රණවිරුවෙකු වන පී.කේ. එස් සමරජීව මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා පුත්තලම දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනී මනෝරි කුමාරි මහත්මිය පසුගිය දා ඹහුගේ නිවස වෙත සංචාරයක යෙදුනි.
රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන ඔස්සේ රණවිරුවන් මුහුණ පා සිටින ගැටළු විසඳීමට ඹවුන්ගේ නිවෙස් වෙතටම රාජ්‍ය නිලධාරීන් යොමු කරවීමට කටයුතු කෙරේ.