කහටගස්දිගිලිය රණවිරු ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්
අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි කහටගස්දිගිලිය රණවිරු සංසදයෙහි සාමාජිකයන් සදහා හෙලවිරු සුව සායනයෙහි දෙවන අදියර 2023.09.22 දින කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ප්‍රාදේශීය ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමිය සහ කාර්ය මණ්ඩලයෙහි සාමාජිකයන් සහ සංසද සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිනි.