බදුල්ල දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් ස්වයං රැකියා පුහුණු වැඩසටහනක්...
රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමාගේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේද ඌව පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන අබේවර්ධන මහතා සහ බදුල්ල දිස්ත්‍රික් නිළධාරී දර්ශණ ජයසිංහ මහතාගේ සංවිධානයෙන් බදුල්ල දිස්ත්‍රික් රණවිරු ප්‍රජාව වෙනුවෙන් 2020.09.22 වන දින පවත්වන ලද ස්වයං රැකියා පුහුණු වැඩසටහන බදුල්ල දිස්ත්‍රික් ලෙකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි.
මේ සදහා සම්පත් දායකත්වය ඌව විද්‍යාලය හා සේව් ද ග්‍රීන් ඇන්ඩ් නේචර් පුද්ගලික සමගම විසින් සපයන ලදි. මේ මගින් රණවිරුවන් දැයේ සංවර්ධන ක්‍රියාවලියට දායක කරගැනීම වඩාත් සපලකර ගැනීමට හැකිවේ.