තඹුත්තේගම රණවිරු සංසදයේ රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් කිහිළිකරු සහ අත්වාරු පරිත්‍යාග කිරීමක්...
රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ සහ දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතාගේ සංවිධානයෙන් උතුරු මැද පළාත කේන්ද්‍ර කර ගනිමින් ආබාධිත සහ මියගිය රණවිරු පවුල් වෙනුවෙන් සුභසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදි.
මේ අනුව මානුෂීය මෙහෙයුමේදී ශරීරාංග පුද කළ තඹුත්තේගම රණවිරු සංසදයේ රණවිරුවන් දෙදෙනෙකු වෙනුවෙන් 2020.09.23 වන දින කිහිළිකරු සහ අත්වාරු පරිත්‍යාග කිරීමක් සිදුකරන ලදි. මෙම පරිත්‍යාගය විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් මහතාගේ සහ එම මහතාගේ කැනඩාවේ පදිංචි දියණියගේ මූල්‍ය ශක්තියෙන් සිදු කරන ලදි.