රණවිරු සේවා අධිකාරියෙන් ආබාධිත උපකරණ පරිත්‍යාගයක් ....
රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක
උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, මානුෂිය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ පොලිසියේ සේවය
කරන 23178 සෙබල අංක දරණ රණවිරුවා හට රණවිරු සේවා අධිකාරි පරිශ්‍රයේ දී 2020.11.10 වන දින කෘතීම
පාදයක් පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සඳහා රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂතුමා හා කර්නල් ටී. එස්.ඩී.එස්.ආර් තිරිමාන්න යුඑස්පී නිලධාරී ඇතුළු කාර්යය මණ්ඩලය සහභාගි විය.