අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරියේ උපදෙස් හා මගපෙන්වීම මත පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන 2020 යටතේ, උතුරුමැද පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ හා අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතාගේ සංවිධානයෙන් මානුෂිය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද
කළ රණවිරුවන් 8 දෙනෙකු සඳහා කෘතිම පාද 16 ක්ද, රෝද පුටු 2ක්ද, අත්වාරු යුගලින් 6ක්ද, තනි අත්වාරු 2ක්ද,
සායනික පත්තුවක්ද 2020.11.11 දින පරිත්‍යාග කරන ලදි.