කළුතර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරියේ පසුඋවටැන හා පුනරුත්ථාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩ සටහන 2020 යටතේ, කළුතර දිස්ත්‍රික් නිලධාරීනි එම්.එල්.ඩී. ගයේෂි ලක්‌ෂිකා මෙනවියගේ සංවිධානයෙන් මතුගම, බේරුවල, වලල්ලාවිට, දොඩම්ගොඩ රණවිරු සංසදයන්හි මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ රණවිරුවන් 10 දෙනෙකු සඳහා කෘතිම පාද 7ක් ද, අත්වාරු යුගල්3ක් ද 2020.11.13 දින පරිත්‍යාග කරන ලදී.