//

දැක්ම

රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීම.

මෙහෙවර

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනු පිණිස ජීවිත පුද කළා වූ අතුරුදහන් වූ හා ආබාධිත වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානසික හා සාමාජීය ස්ථාවරභාවයක් ඇති කිරීම මෙන්ම සේවයේ නියුතු රණවිරුවන් සහ එම පවුල්වල මානසික ප්‍රබෝධයක් ඇති වන අයුරින් ක්‍රියා කිරීම.

president
අතිගරු ජනාධිපති

අනුර කුමාර දිසානායක මැතිතුමා


prime
ගරු අග්‍රාමාත්‍ය

ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය


minister
ලේකම්, ආරක්‍ෂක අමාත්‍යාංශය

එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc

chairman
සභාපති

මේජර් ජෙනරල් එස්යූඑම්එන් මානගේ WWV, RWP, RSP, nps, psc, USAMCCSC, M(Def)S, MA(CT&SS), BA(Def)S 2nd Class Lower, Dip in Conflict Resolution & Peace Preparedness, Dip in HR, Dip in Snr Def Mgt.
(JP for Whole Island)




පුවත් තව දුරටත්

ඉලක්ක ගත ප්‍රතිලාභීන්

ක්‍රියාන්විතයේදි දිවිපිදූ අතුරුදන් වූ රණවිරුවන්ගේ ළගම ඥාතීන් හා ආබාධීත රණවිරුවන්... තව දුරටත්

ආධාර / සම්බන්ධීකරණ

සභාපති තුමා,රණවිරු සේවා අධිකාරිය, අංක 449,
ගාලු පාර කොළඹ 03
දුරකථන අංක - 011-2055673,011-2055676
ක්ෂණික ඇමතුම් - 071-3212505
ෆැක්ස් - 011-2055671
වෙබ් ලිපිනය -www.ranaviruseva.gov.lk
විද්‍යුත් ලිපිනය - ranaviruseva@gmail.com

පරම වීර විභූෂණය

parama_weera_vidbushana
ස්වකීය ජීවිතයටද, ආත්මාරක්ෂාවට ද සිදුවිය හැකි උපද්‍රව ගැන නොතකා සිය සඟයන්ගේ ජීවිතාරක්ෂාව නොහොත් සිය බලකායේ කාර්ය අරමුණ මුදුන්පත් කර ගැනීම උදෙසා සක්‍රීය සේවා කාලය තුළදි ස්වේච්ඡාවෙන්ම සතුරාට මුහුණපාමින් වික්‍රමාන්විත වු ද, අභීතභාවය ප්‍රදර්ශණය කෙරෙන්නා වු ද...

තව දුරටත්

--> දැනට පුරප්පාඩු නොමැත.

virusara
rvsuwanda image
fb image